Free Medical Assistance for pregnant Sri Lankan women who are effected due to Corona Epidemic
පවතින කොරෝනා තත්වය මත, ගර්භණි කාන්තාවන් අවශ්‍ය වෛද්‍ය පහසුකම් නොමැතිව සිටින බව අපි දන්නවා
මෙයට විසදුමක් වශයන්, ඔවුන්ව නොමිලයේ පරීක්ශා කර, අවශ්‍ය බෙහෙත් සහ ෆෝලික් ඇසිඩ් ලබා දීමට, අජ්මාන් හි සිටින ලාංකික වෞද්යවරයෙක් වන Dr. ඉන්දික ඉදිරිපත් වී සිටිනවා